ඇඳුම්

හැමදාමත් ඉරට හඳට
එක මිනිහම උනාට උඹ
දවස් තිහට පාට පාට
රෙදි නැතිවිට දවට ගන්ඩ
අඳින එකම ඇඳුම උන්ට
විහිලුවක්ය හිනාවෙන්ට


Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය