ඔබ, මම සහ කැඩපත

ඔබ හා මම
කැඩපත තුළ..

මා ඔබ දෙස
ඔබ මා දෙස
බලනා විට..


අසුරු සැනින්
හදවත විද
සොයනා විට
හද ගැබුරට..

අරුන් කැමති
ඔබත් කැමති
මන් අකැමැති..

දෙයක් තිබුණි
හද පතුලෙම...
ගලවනු බැරි
සගවනු බැරි..

Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය