සමනලී

ඉරට දිලෙන පිණි බිඳුවක
එහි මතුපිට ඇවිදින සඳ
පය පැකිළී ගිලෙනා විට
අල්ලන්නට අත දෙනු මැන..
මල් තටුවක ඉඳගෙන මම
ඔබ ළඟටම පියඹනු ඇත
පිණි බිඳුවෙම පිහිනා ගෙන
මලේ සුවඳ විඳ ගනු මැන..

Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය