ඉරයි හදයි ඔහුයි ඇයයි



කදු මුදුනේ ඇය නැතුවට
තරු වට කර දිලිසුනාට
කදු මුදුනේ ඉන්නා විට
ඇගේ එලිය දැනෙනවා මට

රෑ අහසේ ඔහු නැතුවට
සයුරේ ගිලී නොපෙනුනාට
දිලිසෙන ඒ පුර හද වට
තිබුන එලිය අයිති ඔහුට 



Comments

  1. Just few words..but a heart touching meaning..great job sandun ..keep it up..!!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය